අනන්තයට........
පියාඹන්න, දෑස් මායිමෙන් ඔබ්බට ......
Friday, April 1, 2011
ජීවිතයේ සතුට සැනසුමද, කඳුල ඉකිබිඳුමද,
ඔබෙත් මගෙත් ඇගේත් ඔහුගේත්
ජීවිතයද මරණයද
කඩා වැටීම ගොඩනැගීමද
පත් ඉරු පුරාවට මුසු වී තිබේය......
මේ සටහන්
අතර රැඳුණු අරුත සොයා වෙහෙසෙනු කිම....
අකුරු ලෙසට ලියවෙන්නේ ඔබෙත් මගෙත් ජීවිතයයි.....
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment